දැනට ලොව වැඩිම ඉල්ලුමක් ඇති ජOගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සලකන්නේ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. ලොව පුරා භාවිතා වන ජOගම දුරකථන වලට අමතරව ටැබ්ලට් පරිගනක, නෝට් බුක් පරිගනක,
ඊ බුක් රීඩර් උපාOග හා රූපවාහිනී වැනි විද්යුත් උපාOග බොහෝමයක භාවිත වන ,භාවිතයට වැඩි ඉල්ලුම ඇති මෙහෙයුම් පද්ධතියද ඇන්ඩ්රොයිඩ් ය. එය සOඛ්යාත්මක වශයෙන් ගත් විට දැනට ලොව පුරා ක්රියාත්මක වන ඇන්ඩ්රොයිඩ් උපාOග සOඛ්යාව මිලියන 300කට ආසන්න ය.
ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මෑත කාලය තුල අනෙක් මෙහෙයුම් පද්ධති අභිබවා මෙතරම් ජනප්රියත්වයට පත් වීමට කරුණු කීපයක්ම බල පෑය. ගූගල් සමගම විසින් ඇන්ඩ්රොයිඩ් නොමිලේ ලබා දීම හා කේත සටහන් ප්රසිද්ධ කිරීම එක් හේතුවකි. නොමිලේ බෙදාහැරියත් අනෙක් මෙහෙයුම් පද්ධති සමග කරට කර සිටිය හැකි අOග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත් , අමතර සේවා ලබාගැනීමට ඇති පහසුවත් මේ ජනප්රියත්වයට කෙලින්ම බලපායි.
උදාහරණයකට ඇප්ස් සේවාව සැලකිය හැක, ඇපල්,
වින්ඩෝස්, සිම්බියන් ඇතුලු වෙනත් මෙහෙයුම් පද්ධතියක් සඳහා ඇප්ස් හෝ වෙනත් සේවා ලබාගැනීමට යම්කිසි මුදලක් අයකරයි, නොමිලයේ සේවා තිබුනත් ඒවා මිල ගෙවා ගන්නා ඇප්ස් එක්ක සැසඳීමේදී බොහෝවිට ගුනාත්මක භාවයෙන් අඩුය,,එහෙත් ඇන්ඩ්රොඉඩ් තුල මෙමෙ තත්වය බොහෝ සෙයින් අඩුය, නොමිලයේ ලබාදෙන ඇප්ස් උවද මනා ගුනාත්මකතාවයකින් යුතුය..

- Android 1.0 - _____________________________ - 2008 -September -23
- Android 1.5 - CUPCAKE - 2009 -April -30
- Android 1.6 - DONUT - 2009 -September -15
- Android 2.0 - ÉCLAIR - 2009 -October -26
- Android 2.2 - FROYO - 2010 -May -20
- Android 2.3 - GINGERBREAD - 2010 -December -06
- Android 3.0 - HONEYCOMB - 2011 -February -22
- Android 4.0 - ICECREAM SANDWICH - 2011 -October -19
- Android 4.1 - JELEYBEAN - 2012 -July -09
අද ජOගම උපාOග ලොව තුල 45%කට ආසන්න ඒකාධිකාරියක් තනා ගැනීමට ඇන්ඩ්රොයිඩ් යන නාමය සමත්ව ඇත. 2015 වසර වන විට මෙම ප්රතිශතය 50%-60% අතර ප්රමාණයක් වනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.
No comments:
Post a Comment