Showing posts with label SOFT. Show all posts
Showing posts with label SOFT. Show all posts
Monday, February 4, 2013
පුච්චන්න , ඉරන්න ! නියම බඩුව . NERO 12 Platinum යතුරුත් එක්කම
මොන මොන ජාතියෙ ඩීවීඩී සොෆ්ට්වෙයාස් ආවත් ගොඩක් කට්ටිය තාම පාවිච්චි කරන්නෙ නීරෝ,.,.එත් නීරෝ කියන්නෙ ඩීවීඩී ගහන්න තියෙන හොඳම බඩුව නෙවේ,.,තව බඩු ගොඩාක් තියෙනව......මම බ්ලොග් අස්සෙ අලුත් දෙයක් හොයනකොට තමා මේක හම්බුනේ ,.,....නීරෝ වලට ආස කට්ටිය ඉන්නවනම් මෙන්න ,.,ආයි ඉතින් සුප්පම තමා
මේකෙ මුං කියන විදිහටනම් ඩීවීඩී වලට කරන්න බැරි දෙයක් නෑ...ඉතින් මූලාශ්‍ර බ්ලොග් එකනම් මගෙ නෙවේ,,නීරෝ වලට ආස අයට තමා මේක
මෙතනින් ගිහින් Download කරගන්න
Subscribe to:
Posts (Atom)
