Share us

Thursday, September 20, 2012

මගෙ පලවෙනි පෝස්ට් එක


ම්ම්ම්...මගෙ පලවෙනි පෝස්ට් එක මේක,,,සිOහල ටය්ප් කරන්න තියෙන අපහසුව නිසාම මුලින් සිOහලෙන් පෝස්ට් දාන්නෙ නෑ කියල හිත හදාගෙන හිටියත් අද උදේ නිකමට වගේ ටෙස් කරල බැලුව.....හි..හී හිතපු තරම් යකා කලු නැහැ...ඉතින් වැඩේ පටන් ගන්නව අද ඉඳන් ....මගෙ සිOහල ගැනනම් අව්ලක් ගන්න එපා තාම පොඩි එකානේ...
අද ඉදන් මම ෆිල්ම්ස්, ගේම්ස්,ටීවී සීරීස් වල සිOහල විස්තර ගේන්න බලපොරොත්තු වෙනව,,මම හිතනව මට ඔයාල හමෝම සහයෝගය දෙයි කියල,,තව ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන මම දන්න හැම දෙයක්ම මම මේ විදිහට සිOහලෙන් පල කරන්න බලපොරොත්තු වෙනව,,,, වගෙම දේශපාලනික වශයෙන් වැදගත් වෙන ලිපිත් ලියන්න තමයි ඉන්නෙ,.,විශේෂයෙන් කියන්න ඕනෙ ටයිප් එකෙ ලිපි වල ලියවෙන්නෙ තනිකරම මගෙ පෞද්ගලික අදහස් මිස වෙන කාගෙවත් නියොජනයක්වත්, මොනම දේශපාලන පක්ෂයකටවත් පක්ෂග්රාහි අදහස් නොවන බව...ඒක නිසා මගෙ බ්ලොග් එකට ඇවිත් කගෙහරි හිත් රිදීමක් ඇති උනොත් (අනාගතේදී) අදම මම සමාව ඉල්ලනව,.,අද පලවෙනි දවස නිසාත් ,තවම මට සිOහල ට්යිප්සෙටින්ග්ස් අමාරු නිසා මම අද මෙතනින් මේක නවත්තනව,.,හොඳ දේවල් තියෙන්නෙ ත්ව ඉස්සරහට,.,.

No comments:

Post a Comment